ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා නවකයන් බඳවා ගැනීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණය ඊයේ දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වුණා.අදියර දෙකකින් සමන්විත මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා 800 අධික විශාල පිරිසක් සහභාගී වී තිබුණා. එමෙන්ම මෙහි දෙවැනි අදියර ලබන සෙනසුරාදා දින පැවැත්වීමට නියමිතයි .කෙසේ වෙතත් මේ සඳහා තෝරාContinue reading “ශ්‍රී ලංකන් ගුවන් සේවයට නවකයින් බඳවා ගැනීම් ඇරඹේ.”