ලොවම හඬවමින් පුංචි රයන් ජීවිතයෙන් සමුගනී

අසාර්ථක වූ දුක්බර මෙහෙයුම

පසුගිය අගහරුවාදා පස්වරුවේ දරුවා ළිං කුහරය තුළට ඇද වැටී තිබූ අතර ඊයේ පස්වරුව වනතෙක් දින 04 ක් පුරා ඔහු මුදා ගැනීමට මොරොක්කෝ ජීවිත ආරක්ෂක බටයින් දැඩි පරිශ්‍රමයක් දැරුවා . නමුත් අන්තිමේ දී දරුවා බේරා ගත් අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටියා .කෙසේ වෙතත් දරුවා බේරා ගත් විගස රෝහල්ගත කල නමුදු ඔහු ඒ වෙන විටත් මියගොස් සිටි බවට මොරොක්කෝ රජමාලිගය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

මෙසේ රයන් මෙම නල ලිං කුහරය තුළට ඇදවැටී තුලට තිබුණේ ඔහුගේ දෙමාපියන් අසල සිටියදී දීමයි .මීටර් 45ක් ගැඹුර එහෙම නල ලිං කුහරයෙ මීටර් 32 පහලින් ඔහු සිර වී තිබුණා .නමුත් දෙමාපියන් විසින් ඔහු කුහරය තුළට ඇදවැටී ඇති බව දැනගත්තේ ඔහු හඬන හඬ ඒ තුළින් තුලින් ඇසුන විටයි .

ඉන් අනතුරුව දෙමාපියන් විසින් අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව බදාදා උදෑසන සිට ඔහු බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණා .එමෙන්ම දෛනිකව පැය 24 පුරා එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට එම අංශ කටයුතු යොදා තිබුඅතර එමකාලය අතරතුරදී පුංචි රයන්ට අවශ්‍ය ආහාර,ජලය සහ ඔක්ෂිජන් ලබා දී තිබූ අතර විවිධ අවස්ථාවල දී ඔහු එම ආහාර අනුභව කරන ආකාරයද කැමරාවල සටහන් වී තිබුණා

කෙසේ වෙතත් තුන්වන දවස වන විට ඔහු සිහි මුර්ජා වී තිබූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා මෙම පුවත පැතිර ගිය අතර ඔවුන්ගේ ආශිර්වාද කොතෙක් තිබුණද පුංචි රයන් ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතෙන් සමුගත්තා .

Leave a comment

Design a site like this with WordPress.com
Get started