රාජ්‍ය සේවකයන්ට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙය නිකුත් කොට ඇත්තේ අද දින (13)රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්

Design a site like this with WordPress.com
Get started