මංගල තරගයේදීම චාමිකට ආබාධයක්

අද දින පැවැත්වෙන ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

චාමික ගුණසේකර මෙම තරගයේදී සිය මංගල එක්දින වරම් හිමිකරගැනීමට සමත්වු අතර ඔහු ව්සින් තරගයේ දෙවන පන්දුවාරය යැවූ අතර ඒ සදහා සිම්බාසිම්බාබ්වේ කන්ඩායම ලකුණු 8 ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහු ක්‍රීඩාගාරය වෙත පියනගන ලදී

Leave a comment

Design a site like this with WordPress.com
Get started