අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය අ/පො/ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ඇතුළත් වන පරිදි පෙබරවාරි 04 වැනි දින සිට මාර්තුContinue reading “යලිත් පාසල් වැසේ”
Author Archives: dropkuma2020
දකුණු කොරියාව තුළ යළිත් Covid හිස ඔසවයි
මෙි දිනවල දකුණු කොරියාව තුළ covid වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 14518ක් එමෙන්ම පෙරේදා දිනයේ ද 13010ක් රෝගීන් වාර්තා වුණා. පසුගිය සතියේ වාර්තා වූ රෝගීන් ගණන ට සාපේක්ෂව මෙම මස 25,26 වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා . මේ අනුව රෝගීන් වැඩි වශයෙන්Continue reading “දකුණු කොරියාව තුළ යළිත් Covid හිස ඔසවයි”
පාපැදියට හුරුකරවන පරිසර හිතකාමී විශේෂ වැඩපිළිවෙල
පාපැදියට පුරුදු වන්න- ජනතාව වෙත කෙරෙන ඉල්ලීම වායු දූෂණය අවම කරගැනීම සහ විවිධ කරුණු කාරනා රාශියක් හේතුවෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඒ සඳහා පාපැදිය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය . මෙම යෝජනාව හරහා පරිසරContinue reading “පාපැදියට හුරුකරවන පරිසර හිතකාමී විශේෂ වැඩපිළිවෙල”
මංගල තරගයේදීම චාමිකට ආබාධයක්
අද දින පැවැත්වෙන ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙයි. එහිදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. චාමික ගුණසේකර මෙම තරගයේදී සිය මංගල එක්දින වරම් හිමිකරගැනීමට සමත්වු අතර ඔහු ව්සින් තරගයේ දෙවන පන්දුවාරය යැවූ අතර ඒ සදහා සිම්බාසිම්බාබ්වේ කන්ඩායම ලකුණු 8 ලබා ගැනීමට සමත්Continue reading “මංගල තරගයේදීම චාමිකට ආබාධයක්”
රාජ්‍ය සේවකයන්ට විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් වූ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙය නිකුත් කොට ඇත්තේ අද දින (13)රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්
Autumn tree
Autumn trees
ව්දෙස් පාර්ලිමේන්තුවක ගින්නක්
මෙලෙස ගිනි ගෙන ඇත්තේ කේප් ටවුන් නුවර පිහිටා ඇති දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රයයි ගින්නට හේතුවක් හෝ කොපමණ පිරිසක් ගොඩනැගිල්ලේ සිටියේද ජීවිත හානි කොහොම සිදුවී ඇත්ද යන්න මේ දක්වා තහවුරු වී නැහැ. ව්දෙස් පාර්ලිමේන්තුවක ගින්නක්
ව්දෙස් පාර්ලිමේන්තුවක ගින්නක්
මෙලෙස ගිනි ගෙන ඇත්තේ කේප් ටවුන් නුවර පිහිටා ඇති දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ්‍රයයි ගින්නට හේතුවක් හෝ කොපමණ පිරිසක් ගොඩනැගිල්ලේ සිටියේද ජීවිත හානි කොහොම සිදුවී ඇත්ද යන්න මේ දක්වා තහවුරු වී නැහැ.