
අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය
අ/පො/ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ඇතුළත් වන පරිදි පෙබරවාරි 04 වැනි දින සිට මාර්තු මස 06 තෙක් පාසල් නිවාඩු ලබාදෙනු ලැබේ.
කෙසේ වෙතත් එම නිවාඩුව ප්‍රාථමික ශ්‍රේණි සඳහා ලබා නොදෙන බව එම නිවේදනයේ සඳහන් .
එමෙන්ම විභාගය පැවැත්වෙන පාසල් වල ප්‍රාථමික අංශද විභාගයට බාදා ඇතිවන නිසා බොහෝදුරට නිවාඩු ලබාදෙනු ඇත.






