සෝමාලියාවේ බෝම්බ පිපිරීමක්

පුද්ගලයින් 13 ජීවිතක්ෂයට සෝමාලියාවේ අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු මරණයට පත්වී තිබෙනවා. අදාල බෝම්බ පිපිරීම සිදුවී ඇත්තේ මධ්‍යම සෝමාලියාවේ අවන්හලක් තුළයි . අදාල බෝම්බ පිපිරීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම බෝම්බ පිපිරීම සිදුවූ අවස්ථාවේ රජයේ නිලධාරීන් හා දේශපාලනඥයින් එම අවන්හලේ සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. එමෙන්ම මෙමContinue reading “සෝමාලියාවේ බෝම්බ පිපිරීමක්”

Create your own website, free on WordPress.com.Create your own website.
Start free